Background

අතැගිලි අල්ලා


අතැගිලි අල්ලා
පාර දිගේ හෙමින් හෙමින්
ගියපු කාලේ මතකයි මට
දහසක් දස දහස්වරක්‍
සිහින පරදා....

නුඹේ සිහිනයම පමණක් පෙනේ
ඒදා මෙදා තුර මතකය
පාරයි හිත් වේදනාව
ඔබ අද නෑ වෙන්ව ගිහින්
බොදවු මතකයම පමණක් ඉතිරි කර.....

Categories: Share

Leave a Reply