Background

මංගල පෝරුව




රහසින් මා පෙම් බැදි
සොදුරු රුවැත්තිය
පතිකුලයට යන
සුභ දිනයට පෙර
අැරයුම ලබුනා
අැයගෙන් මා හට

දෙහද එක් කර මංගල පෝරුව
නිම කර ලන්නට
එනමුදු කෙලෙසද
ඉටු කරලන්නේ එය
අවුල් තැවුල් මැද
සදනෙමි මම එය
ප්‍රේමයේ අනුහසින්.....

A.චානක බණ්ඩාර

විවහාරික විද්යා පීඨය



Categories: Share

Leave a Reply