සැදැති බව මුසු නුඹේ කදුලැලි දෙවූ පා සිසිලේ....
හිතැති බව මට දැනුනු තරමට වුනාදෝ සෙනෙහේ......
කසාවත සිඹ නුඹෙන් නික්මුනු නොනිමි දිවි ගමනේ...
සිනාවත මිස නුඹේ සෙනෙහස නොදෙනු මැන ලදුනේ...
දෙවූ පා සිසිලේ...නුඹෙ සෙනෙහෙ සිත දැවටේ.
ඉනූ නුඹෙ කදුලේ...කිම සෙනෙහෙ මට දැනුනේ..
නිවී වියැකුනු අතීතය මගෙ නුඹේ ලග දැවටී....
හඩා වැලපුනු අතීතෙන් යලි සෙනෙහෙ මල් අයදී...
සිදී ගිය ගගුලේ...යලි නොමැති දා සිසිලේ...
හඩනු කිම ලදුනේ...නුඹ පමා විය සසරේ....
හසී.....