Background

J'pura Spectrum

  • image1
  • image2
  • image3
  • image4
  • image2
  • image1
  • image4
  • image3
නුඹව සිහිවෙන විටදී මගේ හිත          සැනසුනා නුඹේ සෙනෙහස නිසා දුක මගෙන් වෙන්වුනා හීන ලග නවතින්න මගේ හිත              හුරුවුනා ඒ හීන සරසන්න නුඹ මටම                   හිමිවුනා සාගරය තරමටම
පුංචි දේටත් හඩන අැස් වලට  තවත් කදුලු  දෙන්නට නුඹට නම් දුක නැතිව අැති නුඹේ සතුටෙදි මං හිනැහුනු තරම්  තවම නුඹ නොදන්නවා අැති ආදරය මෙතරම් වේදනාවක් බව  මුලින් දැන සිටියා නම් පුංචි අැස් මේ තරම් නොහඩාවී යලිදු කිසිදින නුබව නම් නොපතමි එහෙත් ඒ තරහකින් නම් නොවේ   නුඹ වෙනුවෙන් හඩන්නට  පුංචි
සුබාසිරි.....!
නුඹත්  මමත්  දන්න  කතාවක්  මා  ලියමින්  දෙනෙතින්  නුඹ .............  පබැදුම : ප්‍රසාද් මධුරංග බෝම්බ
පෙම් කවි... දුටු මුල්වරින් ඔහු වෙත මා ඇද         ගත්ත පිරිපුන් මුහුණ ඔහුගේ හැඩ              ගත්ත ඔහු සිනහවයි මා ඔහු වෙත              ගත්ත ඔහු
දරු සෙන‍ෙහස
The candle sparkles in daylight, its carved surface, the glittery smiles. With light gathered from day time and into the thick black night It is lit with fire from inside, slowly undoing the darkness Tear fills a pool beneath itself, melting down the glitter and shine. The clock ticks and its
තුරු හිස්පත් සැලෙයි මඳ පවන        වැදුනාම  ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ             දාට  තරු කැටත් බයයි ඉර අහසේ           රැඳුනාම නුබට නැහැ කිසි වගක් මගේ හදේ    මුරගෑම   සුදු වුවත්
"මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ" ............................................කියල කිව්වට අපි හැමෝම දන්නවා, හැමදාම එක වාගේ නැති ජිවිතේ හැමදාම එක වාගේ හිනා වෙලා ඉන්නවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම දෙයක්.. ඒත් කව්රුදෝ කියනවා වගේ මතකයි නොමිලේ දිය හැකි එකම වස්තුවට ලෝභ කරන්න එපා කියලා. ඒක නොමිලේ දීලා
රිද්මය හමුවේ මැවෙන්න වු චලනයන් ගෙන එන්නේ නෙතට සුවදායි වු හැඟීම් සමුදායකි. ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් සිය පළමු පියවර තැබු නර්තනය මේ වන විට  නේක විද චලනයන් ඔස්සේ සම්ප්‍රදායන් බිහිකර අවසානය. ගෝලීයකරණයෙන් සම්පිණ්ඩනය වු ලෝක වපසරිය මත නර්තනය විශ්වීය මාධ්‍යයක් ලෙස නව්‍යතාවයෙන් සුසැදී මනුෂ්‍යයෙකු බිහි
ජලය ජීවිතයේ අඛණ්ඩ පැවැත්මට කෙතරම් වැදගත් ද? එහෙත් ජලය ජිවිත පැවැත්මට එහා මානයක හිඳිමින් කෙනෙකුට ආත්මාභිමානයට තුඩු දෙන ආභරණයක් වුවා යැයි කිවහොත් ඇතැම් විට එය විහිළුවක් විය හැකියි. නමුත් ජලය සමඟ ගනුදෙනු කොට පිහිනීමෙන් ලද ස්වකීය ආත්ම අභිමානයෙන් නොනැවතී ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාවගේ ගෙලද රනින් සරසවමින්
මං ගැනම තරහෙන් එකතුවෙන දුකකින් බලන් හිටිය මම දුර ඈත කවුලුවෙන් සුදු පිටුවෙ බැබලෙමින් කලු අකුරු ඔච්චමින් අහනවා හෙමි හෙමින් දන්නැද්ද එකක්වත්? වෙනදාට වේගයෙන් නොනැවතී ඉගිලෙමින් ගියපු තත්පර කටුව අද පැය කටුව පසු පසින් පාඩමක් නොකෙරුමෙන් කළා වූ අකුසලෙන් කෙලවුනා මට විභාගය හොඳ එකෙන් අදත්
හද වෙත සොඳුරු හැඟුමන් පොදි රැගෙන    එන එලෙසම මගෙම හද නුඹ වෙත රැගෙන        යන පෙරදින දිනක ඔය වතමල දුටුව                 දින හදවත නැවත නාවේ කිම කියනු                මැන කසගස්
බැහැගෙන යන ඉරේ ලා රත් පාට කිරණ පොදිය, බණ්ඩි ගොයමෙන් බාගයක් යට කරගෙන රැළිති නගන කුඹුරෙ වතුර කඳට වැටිල ලා රතු පාට දිස්නයක් එක්ක ඇස්වල වදිනව. ඈත කළු-කොළ පාට කඳු වළල්ල පැත්තෙන් හමන හීතල හැන්දෑ හුළගින් බෝ ගහේ කොළ පොකුර කණටයි, ඇහැටයි, හිතටයි මිහිරි, 'සිලි සිලි' හඬින් සෙලවෙනව. ඒ මිහිරි සිලි සිලිය, බෝ ගහ
නිසංසල ගං ඉවුර මත ගෙවුණු සැදෑවක, ඔබ ඇවිත් මට කීවා , යන බවට කොළොම්තොට , නෙතඟ කදුලැලි තියන් පැතුවේ මම, බුදුසරණ. මාසයකුත් දවස් එකක් ගතවුණු විටක, නුබ ආවා ගම්රටට , කලිසමක් ඇඳ හිරට. එයින් පසු වසරකුත් දෙදවසක් ගිය විටෙක, නුබ ආවා ගම්රටට , තවත් කලිසමක් එක්ක. එයින් තව
පළමු වසරේදි අපි,ගොඩනැගුවආදරය,දෙවන වසරේදී අපි,රසවින්දා ඇති පමණ ,තෙවන වසරේදී අපි,රණ්ඩුවුණා හොඳහැටිම.සිව්වැනි වසරේදී අපි,වෙන්ව ගියා දුරකටම,වැටහුනේ එකම එක දෙයක් මට අන්තිමටඅප සතුව කිසිදිනක තිබී නෑපිවිතුරුම? ආදරය..................................................................... W.A.චාමර ප්‍රසන්න තෙවන
නුඹ ඇතත් දකින හැම වර  සිනහසීලා  දුකක් ඇති බැව් දනිමි  සිරවීලා  හේතුවත් අහේතුවත් අතර හද  නැවතීලා නුඹේ බුද්ධිය ඇත හදට  පිටුපාලා  තෙරපුනත් දෙහදෙ තතු තොග  ගණන් මිරිකීලා  හමු වුවත් නෙතු නුඹේ මුව   ඇත නිහඬවීලා  හද දනිත් අවැසි බැව්
Normal 0 false false false EN-US X-NONE X-NONE කුළුණු ගුණ ඇති කදිර සාමිනි, අසනු මැන දෙසවන යොමා, ඔබේ සුර යානාව වූ පිය, හිමිට වන් විපතට, මෙමා... කඳ සුරිඳු